පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0694/’10 4. ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුණු පළාතට අයත් ඩිපෝවල සේවකයින් සඳහා හිඟ වැටුප් ගෙවීමට තිබෙන බව එතුමා පිළිගන්නෙහිද? (ආ) (i) හිඟ වැටුප් ගෙවීය යුතු සේවක සංඛ්‍යාව කොපමණද; (ii) හිඟ වැටුප් ගෙවීම සඳහා අවශ්‍යවන මුදල් ප්‍රමාණය කොපමණද; (iii) හිඟ වැටුප් ගෙවීම සඳහා කිසියම් වූ ක්‍රමවේදයක් සකස් කර තිබේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඇ) හිඟ වැටුප් සඳහා හිමිකම් ඇති දැනට විශ්‍රාම ගොස් සිටින සේවකයින්ට එම හිඟ මුදල් නොගෙවා, දැනට සේවයේ නියුතු සේවකයින්ට පමණක් හිඟ වැටුප් ගෙවීමට කටයුතු කරන බව එතුමා පිළිගන්නෙහිද? (ඈ) විශ්‍රාමික හා දැනට සේවයේ නියුතු සේවකයින්ට හිමි හිඟ වැටුප් ගෙවනු ලබන දිනය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-12-01
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks