පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0639/’10 ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) හම්බන්තොට දිස්ත්‍රික්කයේ, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල කොපමණද; (ii) එම ඉදිකිරීම් සඳහා වෙන්කර ඇති භූමිය හෙක්ටයාර කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ආ) (i) අදාළ ඉදිකිරීම් සදහා එම භූමියෙන් ඉවත් කිරීමට සිදුවන පවුල් සංඛ්‍යාව කොපමණද; (ii) එම පවුල් අතරින් නීත්‍යානුකූල පදිංචිකරුවන් සහ අනවසර පදිංචිකරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iii) එම පවුල් සඳහා විකල්ප ඉඩම් ලබාදීමේ ක්‍රියාවලියක් පවතීද; (iv) එසේ නම්, ඒ කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) එම ගුවන්තොටුපොළ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂිත වර්ෂය කවරේද; (ii) නව ගුවන්තොටුපොළ ඉදිකිරීමෙන් පසුව එය වාර්ෂිකව පරිහරණය කරනු ඇතැයි අපේක්ෂිත ගුවන් මගීන් සංඛ්‍යාව දළ වශයෙන් කොපමණද; යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-11-12
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks