01

E   |     |  

 දිනය: 2010-11-25   පිළිතුර ලබා දී ඇත 

0633/2010: Children who lost parents due to war

0633/’10

ගරු  අනුර දිසානායක මහතා,— නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      උතුරු ප්‍රදේශයේ සිටින යුද්ධයෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් සංඛ්‍යාව;

            (ii)      එම දරුවන් අතර සිටින පාසල්  සිසුන් සංඛ්‍යාව;

           (iii)      ඔවුන්ගෙන් මේ වන විට පාසල් යන සංඛ්‍යාව;

 කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) දෙමාපියන් අහිමි වූ ඉහත දරුවන් වෙනුවෙන් සහ ඔවුන් අතරින් පාසල් නොයන        දරුවන් වෙනුවෙන් දියත් කර ඇති වැඩ පිළිවෙළ කවරේද යන්න එතුමා මෙම        සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-11-25

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීමේ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks