පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0609/’10 4. ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා,— දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2008 හා 2009 වර්ෂවලදී දේශීය වෛද්‍ය අවශ්‍යතාවය අනුව මෙරටට ආනයනය කරන ලද ඖෂධ පැළෑටි වර්ග සංඛ්‍යාව කොපමණද; (ii) එම ඖෂධ පැළෑටි ආනයනය සඳහා ඉහත වර්ෂවලදී දැරූ මුළු වියදම කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) එම ඖෂධ පැළෑටි මෙරට වගා කිරීම සඳහා ක්‍රියාත්මක වැඩ පිළිවෙළක් තිබේද; (ii) එසේ නම්, අදාළ ව්‍යපෘති සඳහා මේවන විට වැය කර ඇති මුදල කොපමණද; යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-20
අසන ලද්දේ
ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks