පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
574/’18
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින කුරුණෑගල දිස්ත්‍රික්කයේ, වකුගඩු රෝගීන්ට තම ඖෂධ සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදු වී ඇති බැවින්, ඔවුන්ට නිවාස ඉදිකරදීමට හා ඔවුන් විසින් ඉදිකිරීම් ආරම්භ කර ඇති නිවාසවල වැඩ කටයුතු නිම කිරීමට අමාත්‍යාංශය යම් වැඩසටහනක් දියත්කර තිබේද;
(ii) එසේ නම්, ආධාර ලැබූ පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව කවරේද;
(iii) ඉදිරියේදී මෙම වැඩසටහන දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-18
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks