04

E   |     |  

 දිනය: 2018-07-05   පිළිතුර ලබා දී ඇත 

0572/2018: Farmers in Kurunegala District who received Insurance money from Agri Insurance Board

572/’18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පවතින නියඟය හේතුවෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් වන්දි ලබාදුන් ගොවීන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ එලෙස වන්දි ලබාදුන් ගොවි මහතුන්ගේ නාම ලේඛනය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව ඉදිරිපත් කරන්නේද;

(iii) කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් එක් ගොවි මහතාට ලබාදුන් වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

 

 

(iv) මෙම වන්දි ලබා දීමේදී සලකා බලන ලද නිර්ණායක කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-05

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks