පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
553/’18
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) 2010 වර්ෂයේ සිට වයඹ පළාතේ, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින් වාර්තා වූ ළමා අපයෝජන සිද්ධින් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සිදුවීම් වාර්තා වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නම් කවරේද;
(iii) එම සිදුවීම් සම්බන්ධව ජාතික ළමාරක්ෂක අධිකාරිය ගෙන ඇති පියවර කවරේද;
(iv) ඉදිරියේදී වයඹ පළාත තුළ සිදුවන ළමා අපයෝජන අවම කිරීම සඳහා අමාත්‍යාංශය ගැනීමට බලාපොරොත්තු වන පියවර කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-05
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා හා ළමා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks