පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1466/’16
ගරු වාසුදේව නානායක්කාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ තුළ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා මන්ත්‍රීවරයන්ගේ විමධ්‍යගත අරමුදල්වලින් නොමිලේ සෙවිලි තහඩු බෙදා දුන් බව පිළිගන්නේද;
(ii) විමධ්‍යගත අරමුදල් යොදාගනිමින් මන්ත්‍රීවරයන් විසින් සිදු කරනු ලැබූ සෙවිලි තහඩු බෙදාදීම තහනම් කර තිබේද;
(iii) එසේ නම්, එයට හේතු කවරේද;
(iv) එම තහනම ඉවත්කර, පෙර තිබූ පරිදි මන්ත්‍රීවරයන්ගේ මාර්ගයෙන් සෙවිලි තහඩු බෙදාදීමට අවශ්‍ය පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-19
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks