01

E   |     |  

අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

ආංශික අධීක්ෂණ කාරක සභාවලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාවේ දක්වා ඇති පනත් කෙටුම්පත් හැර කාරක සභාවට යොමු කරනු ලබන වෙනත් යම් පනත් කෙටුම්පතක්, ගිවිසුමක්, කාරක සභාවේ විෂය පථයට යටත් වන ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් කාරක සභාව වෙත යොමුකරන ලද වාර්තාවක් හෝ කාරණාවක් හෝ යම් කාරක සභාවක් හෝ අමාත්‍යවරයෙකු හෝ  විසින් එහි අධිකාර බල සීමාව තුළ ඇති විෂයයන් සහ කාර්යයන්ට අදාළ වෙනත් යම් කාරණයක් විභාග කිරීමට බලය තිබිය යුත්තේ ය

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112777227

ඊ-මේල් ලිපිනය

sgp@parliament.lk





ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සංජීව රණසිංහ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුජීව දිසානායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සංජීව රණසිංහ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුජීව දිසානායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සංජීව රණසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුජීව දිසානායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. පැමිණි විස්තර

2026-01-16

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික...


2025-12-09

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක වාර්ෂික සහ ගිණුම්...


2025-11-26

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව...


2025-11-08

රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ 17 වන කාණ්ඩායමේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට,...






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks