01

E   |     |  

ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන ප්‍රකාරව  කාරක සභාව වෙත  වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර බලා වාර්තා කිරීම සඳහා එක් එක්  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.

          එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතුය

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112503986

කාරක සභාව අහෝසි වී ඇත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය

දිනය: 2024-09-24

ආශ්‍රිත තොරතුරු

2021-11-16 11:00:00

2021-08-05 14:00:00

2021-03-26 10:00:00

2021-01-21 14:00:00

2020-11-25 14:00:00

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු කංචන විජේසේකර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු කරුණාදාස කොඩිතුවක්කු මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විජිත හේරත් මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා, පා.ම. පැමිණි විස්තර

ගරු කරුණාදාස කොඩිතුවක්කු මහතා, පා.ම. නොපැමිණි විස්තර

ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු විජිත හේරත් මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු කංචන විජේසේකර මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු කරුණාදාස කොඩිතුවක්කු මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විජිත හේරත් මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු කංචන විජේසේකර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු කරුණාදාස කොඩිතුවක්කු මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විජිත හේරත් මහතා, පා.ම. නොපැමිණි විස්තර

2021-11-17

හානිකර පන්න ක්‍රම නැවැත්වීම සඳහා නව නීති ළඟදීම පාර්ලිමේන්තුවට

2020-11-26

ඉන්දීය ධීවරයන් නීති විරෝධිව ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීම වැළැක්වීමට පියවර - අමාත්‍ය ඩග්ලස්...

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks