logo

E   |     |  

1/2008 : මාදක ඖෂධ සහ මනෝ වර්තක ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති

සහතිකය සටහන් කළ දිනය: 2008-01-23



ආශ්‍රිත තොරතුරු

2010-08-05

මාදක ඖෂධ සහ මනෝ වර්තක ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— මාදක ඖෂධ සහ මනෝවර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග,— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය සහ 2008 අංක 1 දරන මාදක ඖෂධ සහ මනෝවර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනතේ 18 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එම පනතේ 31 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2010 මැයි 10 දිනැති අංක 1653/7 දරන අති වි‍ශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබ, 2010.08.05 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks