පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
සහතිකය සටහන් කළ දිනය: 1979-04-19
ඔබට දැන් නවතම තොරතුරු ලැබෙනු ඇත.
ඔබට නවතම තොරතුරු අනවශ්‍යද ?
2010-10-08
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනත යටතේ ආඥාව,— 1979 අංක 23 දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනතේ 3(1) වැනි වගන්තිය යටතේ ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍යතුමා විසින් සාදනු ලදුව, 1981 අප්‍රේල් මස 16 දිනැති, ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.10.08 දින ඉදිරිපත් කරන ලද ආඥාව අනුමත කළ යුතු ය.
2010-10-08
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනත යටතේ නියමය (අංක 1),— 1979 අංක 23 දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනතේ 3(1) වැනි වගන්තිය යටතේ මහවැලි සංවර්ධන අමාත්‍යතුමා විසින් සාදනු ලදුව, 2000 මැයි මස 04 දිනැති අංක 1130/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ 2010.10.08 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.
2010-10-08
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනත යටතේ නියමය (අංක 2),— 1979 අංක 23 දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනතේ 3 වැනි වගන්තිය යටතේ කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යතුමා විසින් සාදනු ලදුව, 2007 මාර්තු මස 06 දිනැති, අංක 1487/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.10.08 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.
2010-10-08
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනත යටතේ නියමය (අංක 3),— 1979 අංක 23 දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනතේ 3 වැනි වගන්තිය යටතේ කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යතුමා විසින් සාදනු ලදුව, 2007 මාර්තු මස 09 දිනැති, අංක 1487/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.10.08 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks