සහතිකය සටහන් කළ දිනය: 1978-12-21
2025-09-23
2025-09-23
2025-09-23
2025-06-03
2025-05-09
2025-05-08
2025-02-05
2025-01-21
2025-01-21
2025-01-21
2025-01-21
2025-01-21
2025-01-07
2024-12-24
2024-12-03
2024-12-03
2015-05-19
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ රුහුණ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව පිහිටුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 අප්‍රේල් 07 දිනැති අංක 1909/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2015-05-19
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කැළණිය විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 මාර්තු 31 දිනැති අංක 1908/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2014-11-21
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4) වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ඔක්තෝබර් 21 දිනැති අංක 1885/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2014-11-21
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත අග්නිදිග විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2014 නොවැම්බර් 04 දිනැති අංක 1887/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2014-11-18
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත කැළණිය විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2014 ඔක්තෝබර් 23 දිනැති අංක 1885/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2014-11-05
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ කොළඹ විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය ඇතිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ඔක්තෝබර් 01 දිනැති අංක 1882/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2014-11-05
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ඔක්තෝබර් 20 දිනැති අංක 1885/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2014-10-10
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ නැගෙනහිර විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 අගෝස්තු 19 දිනැති අංක 1876/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
2014-06-20
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ රජරට විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය ඇතිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 මාර්තු 31 දිනැති අංක 1856/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2014-06-20
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය ඇතිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 අප්‍රේල් 22 දිනැති අංක 1859/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2014-02-05
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 අ වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ “පශ්චාත් උපාධි මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය” පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා සාදන ලදුව 2014 ජනවාරි 03 දිනැති අංක 1843/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2014-02-05
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 අ වැනි වගන්තිය යටතේ සණස කැම්පස් ලිමිටඩ් ආයතනය උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ජනවාරි 21 දිනැති අංක 1846/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2013-12-11
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) (ආ) වැනි වගන්තිය සමග කියවිය යුතු 25 (අ) වැනි වගන්තිය යටතේ වෛද්‍ය විද්‍යාවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී (එම්බීබීඑස්) උපාධිය පිරිනැමීම සඳහා ඉවහල්වන උසස් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ කාර්ය සඳහා උපාධි ප්‍රධානය කිරීමේ ආයතනයක් වශයෙන් සවුත් ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් මෙඩිසින් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය (SAITM) පිළිගනු ලැබීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 සැප්තැම්බර් 26 දිනැති අංක 1829/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
2013-09-03
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ මොරටුව විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 ජූලි 19 දිනැති අංක 1819/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.
2013-09-03
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ යාපනය විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 ජූලි 18 දිනැති අංක 1819/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.
2013-08-06
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ යාපනය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකාවේ අග්නිදිග විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2012 දෙසැම්බර් 05 දිනැති අංක 1787/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමයන්.
2013-04-09
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් “ජාතික ව්‍යාපාර කළමනාකාරීත්වය පාසල (NSBM)” පිළිගැනීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 මාර්තු 05 දිනැති අංක 1800/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2013-04-09
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් “ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරයන්ගේ ආයතනය (ICASL)” පිළිගැනීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 මාර්තු 12 දිනැති අංක 1801/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
2012-09-19
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තියේ (අ) ඡේදය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2012 සැප්තැම්බර් 05 දිනැති අංක 1774/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.
2012-09-18
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තියේ (අ) ඡේදය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2012 අගෝස්තු 21 දිනැති අංක 1772/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.
2012-02-24
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 70 ආ වගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2012 පෙබරවාරි 22 දිනැති අංක 1746/11 දරන අතිවිශේෂ ගැසට්පත්‍රයේ පළකරන ලද නියමය.
2012-01-17
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2011 අගෝස්තු 03 දිනැති අංක 1717/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබූ නියමය.
2012-01-17
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2011 ජූලි 20 දිනැති අංක 1715/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබූ නියමය.
2012-01-17
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තියේ (ආ) ඡේදය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2011 නොවැම්බර් 08 දිනැති අංක 1731/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබූ නියමය.
2011-12-06
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා විසින් සාදන ලදුව 2011 අගෝස්තු 30 දිනැති අංක 1721/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබූ නියමය.
2011-05-05
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා විසින් සාදන ලදුව, 2011 ජනවාරි මස 24 දිනැති අංක 1690/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය
2011-04-06
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා විසින් සාදන ලදුව, 2011 පෙබරවාරි මස 01 දිනැති අංක 1691/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය.
2011-04-05
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා විසින් සාදන ලදුව, 2010 දෙසැම්බර් මස 29 දිනැති අංක 1686/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය
0000-00-00