පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පළමුවන සැසිවාරය |
|
| පළමුවන රැස්වීම | 1947 ඔක්තෝබර් 14 |
| රැස්වූයේ* | 1947 නොවැම්බර් 25 |
| වාර අවසන් කළේ | 1948 ජනවාරි 31 |
| *ආණ්ඩුකාරවරයා - අතිගරු ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර් | |
දෙවන සැසිවාරය |
|
| රැස්වූයේ* | 1948 පෙබරවාරි 10 |
| වාර අවසන් කළේ | 1949 ජූනි 17 |
| *නිදහසින් පසු ප්‍රථමවරට පැවැත්වූ දෙවන සැසිවාරය විවෘත කරන ලද්දේ අතිගරු ග්ලවුසෙස්ටර් ආදිපාදවරයා විසිනි. | |
තෙවන සැසිවාරය |
|
| රැස්වූයේ* | 1949 ජුලි 12 |
| වාර අවසන් කළේ | 1950 අප්‍රේල් 06 |
| *අතිගරු මහාමාන්‍ය සෝල්බරි සාමිවරයා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත්වූ පසු පාර්ලිමේන්තුවේ සභා දෙකම අමතා කළ පළමුවන රාජාසන කථාව | |
හතරවන සැසිවාරය |
|
| රැස්වූයේ | 1950 ජුනි 20 |
| වාර අවසන් කළේ | 1951 අප්‍රේල් 24 |
පස්වන සැසිවාරය |
|
| රැස්වූයේ | 1951 ජුනි 20 |
| විසුරුවන ලද්දේ | 1952 අප්‍රේල් 08 |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks