logo

E   |     |  

පෙන්වන්න

2019-03-15

ඉතාලි ජනරජයේ තානාපතිනි අතිගරු රීටා ගුලියානා මනෙලා මහත්මිය 2019 මාර්තු 14 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණියාය. ඇය කථානායක ගරු කරු ජයසූරිය මහතා සමඟ දිවා භෝජන සංග්‍රහයකට ද එක් වූවාය.

2019-03-15

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි බොරිසොවික් මටේරි මහතා 2019 මාර්තු මස 14 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක ගරු කරු ජයසූරිය මහතා හමුවූවේ ය.

2019-03-09

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තුන්වන ප්‍ර‍ාදේශීය සමුළුව පාර්ලිමේන්තුවේ ගරු ක...

2019-03-08

පාකිස්තානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් අතිගරු ශහිඩ් අහමඩ් හෂ්මට් මහතා 2019 මාර්තු 7 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කථානායක ගරු කරු ජයසූරිය මහතා හමු විය.


පාර්ලිමේන්තු පුවත් දායක වන්න

පාර්ලිමේන්තු සිදුවීම්, ව්‍යවස්ථාදායක වර්ධනයන් සහ අදාළ පාර්ලිමේන්තුව පිළිබඳ යාවත්කාලීනව සිටීම-





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks