E   |   த   |  

2026 නොවැම්බර් මස 23 සහ දෙසැම්බර් මස 5, 7 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු


2026 නොවැම්බර් 20 වන දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, 2026 නොවැම්බර් 23 සහ දෙසැම්බර් 5 හා 7 යන දිනවල පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට තීරණය කළේය:-

 

නොවැම්බර් මස 23 වැනි සඳුදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට ප‍ෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප‍ෙ.ව. 11.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප‍.ව. 6.00 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
ප‍.ව. 6.00 සිට ප‍.ව. 6.30 විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2026.11.20 දින අංක 204 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 බලන්න)
 

දෙසැම්බර් මස 5 වැනි සෙනසුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට ප‍ෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප‍ෙ.ව. 11.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප‍.ව. 6.00 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය
ප‍.ව. 6.00 සිට ප‍.ව. 9.00 ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2026.11.20 දින අංක 204 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 බලන්න)
 

දෙසැම්බර් මස 7 වැනි සඳුදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට ප‍ෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප‍ෙ.ව. 11.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප‍.ව. 6.00විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය
ප‍.ව. 6.00 සිට ප‍.ව. 6.30 ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත  — විවාදය කල් තබන ලද ප්‍රශ්නය. (2026 ඔක්තෝබර් 23)
       - කාරක සභා අවස්ථාව සහ තෙවන වර කියවීම
(2026.11.20 දින අංක 204 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 බලන්න)
 









© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks