පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025 දෙසැම්බර් 1 වන දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, 2025 දෙසැම්බර් 3 සහ 5 යන දිනවල පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට තීරණය කළේය:-
|
2025 දෙසැම්බර් මස 3 වැනි බදාදා |
|
| පෙ.ව. 09.00 සිට පෙ.ව. 09.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 6.00 | කාරක සභා අවස්ථාවේ විවාදය – මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේ විවාදය – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේ විවාදය – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ |
| ප.ව. 6.00 සිට ප.ව. 6.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
| 2025 දෙසැම්බර් මස 5 වැනි සිකුරාදා | |
| පෙ.ව. 09.00 සිට පෙ.ව. 09.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
| පෙ.ව. 10.30 සිට ප.ව. 6.00 | කාරක සභා අවස්ථාවේ විවාදය – මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේ විවාදය – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේ විවාදය – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ |
| ප.ව. 6.00 | විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම |
| ප.ව. 6.00 | විවාදයකින් තොරව සම්මත කිරීමට; i. සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම ii. ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම iii. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2025.12.01 දින අංක 114 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් විෂය අංක 9, 10 සහ 11 බලන්න) |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks