බලන්න

E   |     |  

2014 නොවැම්බර් මස 20 වැනි දින සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2013 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ
(ii)   2013 වර්ෂය සඳහා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    කෘෂිකර්ම කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව
(ii)   විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව
(iii)  ක්‍රීඩා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ වාර්තාව

පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2015) - කාරක සභා අවස්ථාව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ විසි දෙවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් සේවකයින් ස්ථිර කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2014 නොවැම්බර් මස 21 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2015]


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks