පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව
(i) 2014 ජූලි 15 දිනැති අංක 1871/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(ii) 2014 මාර්තු 14 දිනැති අංක 1853/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(iii) 2014 ජූලි 17 දිනැති අංක 1871/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(iv) 2014 මැයි 21 දිනැති අංක 1863/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(v) 2014 ජූලි 25 දිනැති අංක 1872/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(vi) 2014 ජූලි 09 දිනැති අංක 1870/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
පළ කරන ලද නියමයන්
(vii) 2013 වර්ෂය සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ
(viii) 2013 වර්ෂය සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(ix) 2012 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ
(x) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරියේ
වාර්ෂික වාර්තා
(xi) 2013 අංක 36 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2014
(xii) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 12 (1) (V) වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 29 වැනි වගන්තිය යටතේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ජූලි 11 දිනැති අංක 1870/71 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග
(ii) මහනගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iii) නගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iv) ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(v) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත
(vi) පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1820 ට 2014 ඔක්තෝබර් මස 10 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks