පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ii) 2013 වර්ෂය සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii) 2013 වර්ෂය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ
(iv) 2013 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැළසුම් දෙපාර්තමේන්තුවේ
(v) 2013 වර්ෂය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ
(vi) 2013 වර්ෂය සඳහා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ
(vii) 2013 වර්ෂය සඳහා ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(viii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
(ix) 2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල)
වාර්ෂික වාර්තා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක්
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න පහක් අසන ලදී:-
(i) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා
(ii) ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා
(iii) ගරු අජිත් කුමාර මහතා
(iv) ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා
(v) ගරු විදුර වික්‍රමනායක මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1850 ට 2014 ජුනි මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks