E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්ත‍මේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය (සංශෝධන)

1981 අංක 55 දරන ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2014 මැයි මස 23 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks