පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ
(iii) 2011 වර්ෂය සඳහා සී/ස. ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ
වාර්ෂික වාර්තා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න හයක් අසන ලදී:-
(i) ගරු රවි කරුණානායක මහතා
(ii) ගරු ශාන්ත බණ්ඩාර මහතා
(iii) ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
(iv) ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා
(v) ගරු සජිත් ප්‍රේමදාස මහතා
(vi) ගරු විජිත බේරුගොඩ මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2014 මැයි මස 8 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks