පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ii) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2013 නොවැම්බර් 22 දිනැති අංක 1837/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලද නියමයන්
(iii) 2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/26 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iv) 2013 නොවැම්බර් 16 දිනැති අංක 1836/41 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(v) (235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10(අ) වැනි වගන්තිය යටතේ ආනයන තීරු බද්ද සම්බන්ධයෙන් වූ නියෝගය. (2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/28 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව පනවන ලද නියෝග
(vi) 2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(vii) 2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2014) - කාරක සභා අවස්ථාව
2014 විසර්ජන පනත් කෙටුම්පතේ විසිඑක්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2013 දෙසැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks