පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) (ආ) වැනි වගන්තිය සමග කියවිය යුතු 25 (අ) වැනි වගන්තිය යටතේ වෛද්‍ය විද්‍යාවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී (එම්බීබීඑස්) උපාධිය පිරිනැමීම සඳහා ඉවහල්වන උසස් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ කාර්ය සඳහා උපාධි ප්‍රධානය කිරීමේ ආයතනයක් වශයෙන් සවුත් ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් මෙඩිසින් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය (SAITM) පිළිගනු ලැබීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 සැප්තැම්බර් 26 දිනැති අංක 1829/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2014) - කාරක සභා අවස්ථාව
2014 විසර්ජන පනත් කෙටුම්පතේ දහසයවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“රුවන්වැල්ල ජලාශ ව්‍යාපෘතියකට ඉඩම් අත්පත් කර ගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කබීර් හෂීම් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1842 ට 2013 දෙසැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks