බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ
(ii)   2009/2010 සහ 2010/2011 වර්ෂ සඳහා සීමාසහිත මිල්කෝ (පුද්ගලික) සමාගමේ
(iii)  2011 වර්ෂය සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

(iv)    2007, 2008, 2009, 20102011 සහ 2012 වර්ෂ සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2014) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)

විසර්ජන පනත් කෙටුම්පත (2014) දෙවැනි වර කියවීමේ විවාදයේ හතරවැනි වෙන් කළ දිනය අදයි.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“2013 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ප්‍රශංසා කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2014) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1858 ට 2013 නොවැම්බර් මස 27 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2014]


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks