බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)   2012 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ
(ii)  2010 සහ 2011 වර්ෂ සඳහා උක් පර්යේෂණ ආයතනයේ

වාර්ෂික වාර්තා

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය   1825  ට 2013 නොවැම්බර් මස 5 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks