පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ
(ii) 2010 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ
(iii) 2011 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ
(iv) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ
(v) 2010 සහ 2011 වර්ෂ සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ
වාර්ෂික වාර්තා
(vi) 2012 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vii) 2012 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(viii) 2012 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ix) 2012 වර්ෂය සඳහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ
(x) 2011 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
කල් තැබීමේ යෝජනාව
“පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව තවදුරටත් පවත්වන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2013 ඔක්තෝබර් මස 22 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks