පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011 වර්ෂය සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ
(ii) 2011 වර්ෂය සඳහා නැවත පදිංචි කරවීමේ අධිකාරියේ
වාර්ෂික වාර්තා
(iii) 2012 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iv) 2010 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
(v) 2012 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“රාජ්‍ය සේවක සංවර්ධන මූල්‍ය සංස්ථාව (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 18 වශයෙන් සඳහන් වන) ඉල්ලා අස්කර ගැනීමට ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) දේශීය ආදායම් පනත යටතේ යෝජනාව
(ii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක්
(iii) මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය
(iv) සුරාබදු ආඥාපනත යටතේ නියමය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ආනයනික සීනි සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යය පරීක්ෂා කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1925 ට 2013 ජූලි මස 26 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks