බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2012 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ii) 2012 වර්ෂය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ
(iii) 2012 වර්ෂය සඳහා සමාජ සේවා අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(iv) 2011 වර්ෂය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (නාරා)
(v) 2011 වර්ෂය සඳහා පොල් පර්යේෂණ මණ්ඩලයේ

වාර්ෂික වාර්තා


පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජයදාස රාජපක්ෂ මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2012 ජූලි 17 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2013 ජූනි මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks