බලන්න

E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ
(ii) 2011 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන ‍රක්ෂණ මණ්ඩලයේ

වාර්ෂික වාර්තා


(iii) 2011 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාව


(iv) 2012 වර්ෂය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(v) 2012 වර්ෂය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vi) 2012 වර්ෂය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා


පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) අභාවප්‍රාප්ත ගරු සුනිල් කුමාර් මුණසිංහ මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු පී. ආර්. රත්නායක මහතා



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"විදෙස් ශ්‍රමිකයින් මුහුණ පාන දුෂ්කරතා" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1814 ට 2013 ජූනි මස 18 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks