E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ
(ii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

(iii) 1969 අංක 16 දරන පනතින්, 1981 අංක 21 දරන පනතින්, 1993 අංක 22 දරන පනතින්, 1995 අංක 9 දරන පනතින් සහ 1996 අංක 20 දරන පනතින් සංශෝධිත ඉඩම් සංවර්ධන ආඥා පනතේ 155 හා 156 වැනි වගන්ති යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලද රෙගුලාසි (2012.12.07 දිනැති අංක 1787/36 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1440 ට 2013 අප්‍රේල් මස 24 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks