E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2010 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ
(ii) 2010 සහ 2011 වර්ෂ සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ

වාර්ෂික වාර්තා


(iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් “ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය” (එස්.අයි.බී.ඒ) පිළිගැනීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 පෙබරවාරි 22 දිනැති අංක 1798/62 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

රේගු (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1822 ට 2013 මාර්තු මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks