E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ
(ii) 2010 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ
(iii) 2004, 2005, 2006, 2007, 2008, 2009 සහ 2010 වර්ෂ සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ

වාර්ෂික වාර්තා


(iv) 2011 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරයේ වෙළඳ, තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කර්යසාධන වාර්තාව


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාවප්‍රාප්ත ගරු පී. සී. ඉඹුලාන මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1542 ට 2013 මාර්තු මස 5 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks