E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i) 2010 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
(ii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
(iii) 2010 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ
(iv) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ
(v) 2010 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ
(vi) 2010/2011 වර්ෂය සඳහා නෝත්සී සමාගමේ
(vii) 2012 වර්ෂය සඳහා සී/ස. ලංකා පොහොර සමාගමේ
(viii) 2009 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ

වාර්ෂික වාර්තා


(ix) ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 41 වැනි වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2013.01.15 දිනැති අංක 1793/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාවප්‍රාප්ත ගරු විජයපාල මෙන්ඩිස් මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1645 ට 2013 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks