E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2005 සහ 2010 වර්ෂ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ
(ii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ
(iii) 2011 වර්ෂය සඳහා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්හි

වාර්ෂික වාර්තා


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත

දෙවැනි වර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 110; විරුද්ධව 33) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි ප්‍රවර්ධනය කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1918 ට 2013 ජනවාරි මස 23 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks