E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම 2013 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවැය ඇස්තමේන්තු අද දින සභාවේ ප්‍රධාන කටයුතු විසර්ජන පනත් කෙටුම්පත (2013) - දෙවැනි වර කියවීම මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දින ප.ව. 12.50 ට '2013 අයවැය කථාව' පැවැත්වීය. අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2013) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1535 ට 2012 නොවැම්බර් මස 9 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී. [අයවැය 2013]

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks