E   |     |  

සභාවේ කටයුතු


"පියසේන ගමගේ පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු තේනුක විදානගමගේ මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී:-

• පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන)
• පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1605 ට 2012 ඔක්තෝබර් මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks