E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව
(ii) 2009 වර්ෂය සඳහා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව
(iii) 2010 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(iv) 2006 වර්ෂය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පරිපාලන වාර්තාව
(v) 2009 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව
(vi) 2010 වර්ෂය සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii) 2008 සහ 2009 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ආ‍යෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තා
(viii) 2008 සහ 2009 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ වාර්ෂික වාර්තා


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය

සභාව විසින් සම්මත කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"උතුරේ සහ නැගෙනහිර ප්‍රතිසංධානය සහ දේශපාලන විසඳුම" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2012 මැයි මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks