E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2009 වර්ෂය සඳහා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii) 2009 වර්ෂය සඳහා රබර් පර්යේෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii) 2010 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(iv) 2007-2008 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ අනුප්‍රාප්තික එස් ටී සී ජෙනරල් ට්‍රේඩින් කොම්පැණි ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව
(v) 2007 සහ 2008 වර්ෂ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තා
(vi) 2009 වර්ෂය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(vii) 2010 වර්ෂය සඳහා රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1447 ට 2012 මාර්තු මස 30 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks