E   |     |  

සභාවේ කටයුතු


පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:- (i) අභාවප්‍රාප්ත ගරු මහේන්ද්‍ර විජේරත්න මහතා (ii) අභාවප්‍රාප්ත ගරු සෙනරත් සුගතදාස මහතා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව "'සපිරි' පාසල් ව්‍යාපෘතිය සහ පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1755 ට 2011 නොවැම්බර් මස 21 වැනි සඳුදා පැය 1350 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks