E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගොවිජන සංවර්ධන (සංශෝධන)

2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගරු ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"හම්බන්තොට වරාය: දැන් පවත්නා තත්ත්වය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1927 ට 2011 ඔක්තෝබර් මස 18 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks