E   |     |  

සභාවේ කටයුතු


පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

• අභාවප්‍රාප්ත ගරු ලක්ෂ්මන් ජයකොඩි මහතා
• අභාවප්‍රාප්ත ගරු ටී. ඒ. කේ. තෙවරප්පෙරුම මහතා
• අභාවප්‍රාප්ත ගරු ජිනදාස නන්දසේන මහතා



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"බාල ඉන්ධන ආනයනයට සහ බෙදා හැරීමට එරෙහිව ගනු ලැබූ ක්‍රියා මාර්ග" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1917 ට 2011 සැප්තැම්බර් මස 20 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks