E   |     |  

සභාවේ කටයුතු


කල් තැබීමේ යෝජනාව

හදිසි නීති තත්ත්වය නිමා කිරීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිය පළ කිරීම සඳහා වන කල් තැබීමේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1804 ට 2011 සැප්තැම්බර් මස 8 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks