E   |     |  

සභාවේ කටයුතු


පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) අභාවප්‍රාප්ත ගරු සරත් චන්ද්‍ර රාජකරුණා මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු මල්ලිකා ද මැල් මහත්මිය
(iii) අභාවප්‍රාප්ත ගරු කේ. ඩබ්ලිව්. කුරුප්පුආරච්චි මහතා



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 1)

සභාව විසින් සම්මත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2011 අගෝස්තු මස 23 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks