logo

E   |     |  

සභාවේ කටයුතු


පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) අභාවප්‍රාප්ත ගරු එස්. ඩී. ආර්. ජයරත්න මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු සර්ධාතිස්ස සකලසූරිය මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු කිංස්ලි ටී. වික්‍රමරත්න මහතා
(iv) අභාවප්‍රාප්ත ගරු ශාන්ත පුංචිහේවා මහතා
(v) අභාවප්‍රාප්ත ගරු (ආචාර්ය) විමල් වික්‍රමසිංහ මහතා
(vi) අභාවප්‍රාප්ත ගරු ඒ. එච්. ද සිල්වා මහතා
(vii) අභාවප්‍රාප්ත ගරු සී. එස්. රත්වත්තේ මහතා



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1630 ට 2011 ජූලි මස 19 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks