E   |     |  

සභාවේ කටයුතු


"ජයවික්‍රම පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතාට අවසර දෙන ලදී.


කල් තැබීමේ යෝජනාව

"ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් කරන ලද අමාත්‍යාංශ නිවේදනය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2011 ජූලි මස 12 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks