E   |     |  

සභාවේ කටයුතු


පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) ගරු කේ. එම්. පී. රාජරත්න මහතා
(ii) ගරු කුසුමා රාජරත්න මහත්මිය
(iii) ගරු එල්. ඒ. බී. පෙරේරා මහතා



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"අබලන් මාර්ග සංවර්ධනය කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1839 ට, 2011 ජූලි මස 5 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks