E   |     |  

සභාවේ කටයුතු


ගරු වික්ටර් ඇන්ටනි මහතාට "ද. මු. දසනායක සමාජ සත්කාරක හා පුණ්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සුරාබදු ආඥාපනත යටතේ නියමය

සභාව විසින් සම්මත කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමා විසින් කරන ලද අමාත්‍යාංශ නිවේදනය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1745 ට 2011 මැයි මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks