E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 8 සහ 13 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී.

(i) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iii) ආ‍ර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත
(v) පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත් කෙටුම්පත
- සංශෝධන සහිතව
(vi) හරබදු (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
(vii) මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත
- සංශෝධන සහිතව
(viii) ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන බදු (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
(ix) රේගු ආඥා පනත යටතේ යෝජනාව



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1735 ට 2011 මාර්තු මස 23 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks