E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) දෙවැනි වර කියවීම සඳහා ගෙන ඒ පිළිබඳ විවාදය මතු දිනකට කල් තබන ලදී:-

(i) පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන)
(ii) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1825 ට 2011 ජනවාරි මස 05 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks